updatenpp1

වසර 2022 දී යාවත්කාලීන කරන ලද ජාතික භෞතික සැලැස්ම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ  ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 26 වන දින අමාත්‍යාංශ ලේකම්තුමාගේ  ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

    updatenpp2