මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුළ නාගරික ප්‍රදේශ හඳුනාගැනීම මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීම 2023.11.28 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත්විණි.