පළාත | දිස්ත්‍රික්කය |
පුජාභූමියේ නම |
ගැසට් කරන ලද දිනය |
අංකය
|
නැගෙනහිර |
ත්‍රිකුණාමලය |
අරිසිමලය රජමහා විහාරය |
2022.03.22 |
2272/32 |
ත්‍රිකුණාමලය | නාගලෙන රජමහා විහාරය |
2022.03.22 |
2272/32 |
|
උතුරු |
යාපනය |
නාගදීප රජමහා විහාරය |
2022.02.17 |
2267/41 |
සඹරගමු |
රත්නපුර |
කූරගල රජමහා විහාරය |
2022.06.08 |
2283/29 |
වයඹ |
කුරුණෑගල |
ගිරිවුල්ල මැද්දේපොළ රජමහා විහාරය |
2022.05.18 |
2280/30 |
නිකසලානුවර රජමහා විහාරය |
2022.05.18 |
2280/30 |
අදාළ පනතේ මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපාදන නොමැති වුවද, 1949 වසරේ සිටම පූජා භූමි සඳහා සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරිම සහ නඩත්තු කිරීමේ වගකීම සම්ප්‍රදායිකව දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. අද වන විටද පූජා භූමි සම්බන්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යන් අතර ප්‍රධාන තැනක් ගනී.
ඉල්ලුම්කරු විසින් පහත සදහන් විස්තර ඇතුළත් කර නිවැරදිව සම්පූර්ණ කරන ලද මුදල් තැන්පතු පත්‍රිකාව මගින් මුදල් ගෙවා (චෙක්පත් භාරගනු නොලැබේ.) බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට ෆැක්ස් කිරීමෙන් පසු වෙන් කිරීම සිදු කරනු ලැබේ.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තු ෆැක්ස් අංකය - 011-2872061
ඉල්ලුම්කරුගේ හැඳුනුම්පත් අංකය අනිවාර්යයෙන්ම මුදල් තැන්පතු පත්‍රිකාවේ සදහන් කල යුතුය.
ඉල්ලුම්කරු නේවාසික පහසුකම් ලැබීමට ප්‍රථම සංචාරක බංගලාව/පුලතිසි නිකේතනය වෙන් කිරීමේ ඉල්ලුම් පත්‍රය සහ මුදල් තැන්පතු පත්‍රිකාවේ මුල් පිටපත අනිවාර්යයෙන්ම අදාළ ස්ථානයේ බංගලා භාරකරු වෙත භාරදිය යුතුය. තවද මුදල් තැන්පතු පත්‍රිකාවේ සදහන් නම සහ ඉල්ලුම් පත්‍රෙය් ඉල්ලුම්කරු ගේ නම එක් පුද්ගලයෙකුගේ විය යුතුය.